6 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- සෞඛ්‍ය
- ඉතිහාසය
- පුරවැසි
- භූගෝලය
- ICT
- දෙමල
- සංගීතය
- නැටුම්
- චිත්
- ප්‍රා.තා.කු.
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.