දිගාමඬුල්ලේ සුන්දර ගම්මානයක් වන වීරගොඩ ගම්පියසේ පිහිටි පාසලකි. වීරගොඩ වැවට ආසන්නයෙන් පිහිටා ඇත. මෙහි ආරම්භක වර්ෂයේ 1953 ගල්ඔය ව්‍යාපාරය ගොවියන්ගේ දරුවො මෙහි ඉගෙනුම ලැබූහ. 1953 වර්ෂයේ සිසුන් 12ක් කින් ආරම්භ වූ පාසල මුලින් 5-ශ්‍රේණියට සීමා විය. පසුව වර්තමානයේ දී 11-ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර, වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 138 දක්වා ඉහළ අගයක් ගනී. ගුරු හා කාර්ය මණ්ඩලය 22කි. වර්තමාන විදුහල්පති තුමා එල් .ආර් .ටී. ලියනගේ මයාය. අම්පාර කලාපයේ වීරගොඩ විදුහලය අද ප්‍රමුඛ පෙළේ පාසලකි. 
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ඉතිහාසය