පාසලේ දැක්ම
"මව් බිමට ආදරය කරන යහපත් පුරවැසියෙක් බිහි කිරීම අපගේ දර්ශනයයි".
පාසලේ මෙහෙවර
"ගුණයෙන් හා ඤාණයෙන් පිරිපුන් මිනිසත්කම හදුනන නිර්මාණයශීලී පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි".