සිරිලක කෙත් බිම කලසරු දෙරණේ සේනානායක කෙත් මිණි සයනේ
ජයගොස නන්වනු හද බැති බන්දන..// නමදිමු සිරස තබා දෝතා වීරගොඩ විදුහල් මාතා
නැටුමට ගැයුමට වැයුමට නන්වන සදාතනික දිවියේ ප්‍රාණී අත්කම් සිත්කම් ගෙත්කම් හුරුකල සදාතනික දිවියේ ප්‍රාණි
දියදද නන්වන කිතු ගොස කැන්දන..// සදා පතමු සැරදේ ශ්‍රීනී.
නවලොව ඔපලන සැමතැන පරයන දැහැමි සිතුම් පුරවා සිරසේ විදුබිම දිදුලන කෙළිබිම සනසන මිණිමුතු කැට රණ දියතේ
ජයමඟ පෙන්වන යුග යුග වන්දන..// ජයතු ජයතු සැරදේ ශ්‍රීනී...