IMG_20230906_131807-min.jpeg
IMG_20230906_130617.jpeg
IMG-20230823-WA0035.jpeg
IMG_20230906_130512-min.jpeg
IMG_20230906_130617.jpeg
IMG_20230906_130454-min.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

"මව් බිමට ආදරය කරන යහපත් පුරවැසියෙක් බිහි කිරීම අපගේ දර්ශනයයි"

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

නැගෙනහිර පලාත් අම්පාර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 79 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ

 

Read More

පාසලේ මෙහෙවර

 

"ගුණයෙන් හා ඤාණයෙන් පිරිපුන් මිනිසත්කම හදුනන නිර්මාණයශීලී පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි"

0

Notifications

Notice Board

ත්‍යාග ප්‍රදානෝත්සවය

Weeragoda Vidyalaya