-
සියලුම සිසුන් පාසලේ ගෞරවය හා අභිමානය රැකෙන පරිදි කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ. පාසල් අභිමානය පලුදු කිරීමට කිසිම ශිෂ්‍යයෙකුට අවසර නැත.
-
සියළුම සිසුන් පාසලේ විදුහල්පත්තුමාට, ගුරු මණ්ඩලයට හා කාර්ය
-
මණ්ඩලයට කීකරුව කටයුතු කළ යුතුය. පාසල් වේලාව තුළ දී සීනුවට අවතව වැඩ කටයුතු වලට සහභාගී විය. යුතුය.
-
අදාල කාල පරිච්ඡේදයේදී ගුරුවරයෙකු නොමැති නම් සිසුන් පන්ති
-
කාමරය තුළ ම රැදී සිටිය යුතුය. නිකරුනේ එළිමහනේ ගැවසීමෙන්වැළකිය යුතුය.
-
විවේක කාලය තුලදී වෙනත් පන්ති කාමර වලට යාමට අවසර නැත.ආහාර රැගෙන එමට පෙට්ටියක්ම භාවිතා කළ යුතුයි. ලන්මිටි භාවිතානොකළ යුතුය.
-
පාසල පිරිසිදුව තබා ගැනීම සඳහා සෑම විටම උත්සාහ කළ යුතුය. කුණු දැමීම සඳහා අදාල කුණු බක්කි පමණක් භාවිතා කළ යුතුය.
-
දුම්වැටි හා මත්ද්‍රව්‍ය යනාදිය පාසලට රැගෙන ඒම තහනම්ය. ඒවා ළග තබා ගැනීමද දඩුවම…
-
සියලු සිසුන් පෙරවරු 7 වන විට පාසලට පැමිණ සිටිය යුතුය. පිරිසිදු කිරීමේ කටයුතු 7.15 වන විට අවසන් කර උදෑසන රැස් වීමට සහභාගි වීම සඳහා සූදානම් විය යුතුය.
-
පාසල් පැමිණීම උපරිම මට්ටමක පවත්වා ගත යුතුය.
-
කුමන හෝ හේතුවකට විදුහලෙන් බැහැරව යාමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව විදුහල්පතිතුමාගෙන් විමසා අවසර ලබාගත යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි