අනාගත ලෝකය ජය ගන්න දරුවා තුළ දැනුම ,ආකල්ප කුසලතා හා පෞරුෂ ගති ලක්ෂණ විද්‍යාමාන වීම අත්‍යවශ්‍ය කරුණක්. මෙම තත්ත්වය ලෝකය තුළ විද්‍යාමාන වීමට නම් භාෂා සාක්ෂරතාව සහ තාක්ෂණ මුසුව යාම අත්‍යවශ්‍ය වේ. එබැවින් නව තාක්ෂණික ක්‍රමවේද අත්හදා බලමින් පාසල තුල වෙබ් අඩවියක් ආරම්භ කිරීමට වෙර දරන දරුදැරියන්ට ශක්තියක් වේවායි සුබාශිංසන කරමි.